පොල්තෙල් කෑම අතහරින්න එපා…! එය ලොව පිළිගත් සුපිරි ආහාරයක්….! – වෛද්‍ය පාදෙණිය….

April 3, 2021 at 12:39 pm | by emanisa.lk

හෘදරෝග,අංශ භාගය ප්‍රතිශක්තී කරණය වැඩිකිරීම ස්නායු පද්ධතිය හම, දත්, හා නිය ආරක්ෂා කිරීමට පිරිසිදු කලවම් නොකළ පොල්තෙල් ඖෂධීය ආහාරයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

ලෝකයේ සුපිරි ආහාරයක් ලෙසට ඉතා පිරිසිදු පොල් තෙල් හඳුන්වනු ලබන අතර නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවල් වැඩි වශයෙන් පොල්තෙල් පරිභෝජනය කරනු ලබන බවද වෛද්‍ය පාදෙණිය පවසයි.

පාරම්පරික සිංහල හාලේ බත පොල් සම්බෝලය හා කතුරුමුරුංගා කිරිහොද්ද ඉතා අඩු මිලකට පිළියෙළ කර ගත හැකි ඉතා ම සමබර ආහාරයක් බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *