පෙර පුවරුව

වහාම රසායනික පොහොර දෙනු…! නැත්නම් ගොවියා වෙනුවෙන් මහින්දානන්දට විශ්වාසභංගයක් ගේනවා…! – තිස්ස

2021-10-18 at 8:58 am
පොහොර අර්බුදය විසඳීමට තව දුරටත් අපොහොසත් වන්නේ නම් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්...

ලංකාව හැදුවත් ඉන්දියාවට අයිති සුපිරි පොහොරක් ගෙනේ…! යූරියා කිලෝ 45ක අස්වැන්න දියර පොහොර මිලි ලීටර් 500කින්…!

2021-10-18 at 8:26 am
ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීමට නියමිත නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද නයිට්‍රිජන් දියර පොහොරවල පේටන්ට් බලපත්‍රය මෙරට...

2024 අනුර ජනපති කරන්න ජවිපෙන් කෝටි පහක මීඩියා කැම්පේන් එකක්…! යූඇන්පී ප්‍රචාරණ ඒජන්සියේ ලේඛණ බත්තරමුල්ලෙන් සමාජමාධ්‍යයට…!

2021-10-18 at 7:34 am
2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිරූපය තරුණ පරපුර අතර...

කාබනික පොහොර විරෝධයට වියදම් කරන්නේ වස පෝර සමාගම්…! ශ්‍රීලනිපයත් ජවිපෙ එක්ක වස පෝර සමාගම්වලට කඩේ යනවා..! – මහින්දානන්ද…

2021-10-18 at 6:55 am
එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව...

ගුරුවරු පාසල් නාවොත් ජවිපෙට විරුද්ධව පාරට බහිනවා…!

2021-10-17 at 11:38 pm
ගුරු වැටුප් ගැටලුව සඳහා ආණ්ඩුව මේ වන විට විසඳුම් ලබා දී ඇතැයි හිටපු පළාත් සභා...

ආණ්ඩුවට හොඳට කරන්න පුළුවන් එක ම කර්මාන්තේ සල්ලි අච්චු ගහන එක තමයි…! – සජිත්…

2021-10-17 at 11:25 pm
වර්තමාන ආණ්ඩුවට කළ හැකි හොඳ ම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

එදා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයෝ අද පාස්පෝට් අරන් රට යන පෝලීමේ…! – අලවතුවල…

2021-10-17 at 11:08 pm
උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු...

ඛනිජ තෙල් සංස්ථාව පාඩුපිට දුන්නට අපට දෙන්න බෑ..! පෙට්‍රල් රු. 20කින් සහ ඩීසල් රු. 30කින් නංවන්න ඕන…! – ලංකා IOC

2021-10-17 at 10:39 pm
ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල්...