පෙර පුවරුව

සියලු තැන්පතු සඳහා 10%ක බදු ගහනවා… බදු නොගෙවිය යුතු අයට ආපසු දෙනවා.. දෙන හැටි පස්සේ කියනවා..!

2024-12-27 at 12:53 pm
සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති...

දැන් පොලිසියට දේශපාලන බලපෑම් නෑ… කුඩු බොන අය නෙමෙයි කුඩු ගේන කෙනාම අල්ලනු…!

2024-12-27 at 11:52 am
මෙතෙක් කළක් කුඩු භාවිත කරන කෙනා ඇල්ලුවත්, කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බව තරුණ කටයුතු...

ජනතා පැතුම් ඉටු කළ පළමු ආණ්ඩුව මාලිමාණ්ඩුවයි…! – නි. ඇමති දසනායක…

2024-12-27 at 11:40 am
මෙරට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළ පළමු ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වන බව ස්ථිර...

මාලිමා මන්ත්‍රී සැමියා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා.. මන්ත්‍රිනිය සමග අනියම් පෙමකත් පැටලෙයි… නීතිඥ බිරිඳ පොලිසි යයි…!

2024-12-27 at 9:40 am
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු වන සැමියා තමාට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන...

ආණ්ඩුව ගත්තු ගමන් වාහන සංදර්ශන කළාට ඇමති වසන්ත යන්නෙත් ලෑන්ඩ් රෝවර් එකක…!

2024-12-27 at 9:16 am
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිත කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවර් වර්ගයේ ජීප් රථයක්...

පාතාලේ ගෝඩ් ෆාදර් දැන් ඉන්නේ මතුගම…! – මහජන ආරක්ෂක නි. ඇමති…

2024-12-27 at 9:11 am
ඇතැම් පොලිස් නිලධාරීන් පාතාලයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ලබන බව මහරජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල්...

ප්‍රතිගාමී දක්ෂිණාංශිකයන්ගෙන් වාමගාමී ආණ්ඩුව රැකගත යුතුයි…! – වාසුදේව…

2024-12-27 at 9:07 am
අතිමහත් ජනතා ප්‍රසාදයකින් පත් වූ වාමගාමී ආණ්ඩුව ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යෑමට සැමට වගකීමක්...

කඩුවක් අරන් ජනපති හමුවෙන්න කලහ කළ අයෙක් අතඅඅඩංගුවට…!

2024-12-26 at 6:17 pm
පිළියන්දල – ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර...