පෙර පුවරුව

ඉන්දීය අගමැති මෝදිට ජනපති සුරතින් මිත්‍ර විභූෂණ සම්මානය..‍.!

2025-04-05 at 1:51 pm
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම්...

කසිප්පු ධම්මික පාරම් බෑ තීන්දුව පොලිස් කොමිසම ආපසු හරවයි… බිංගිරිය OIC මාරුව අවලංගුයි… පොලිස්පතිට දැඩි චෝදනා….!

2025-04-05 at 12:35 pm
ජාතික පොලිස් කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පොලිස් ස්ථානාධිපතිවරයකු ඉවත් කිරීම...

ජනාධිපති අනුර අපේ තාත්තාට බැන බැන හයිවේ එකේ යනවා දැක්කම හිනායනවා…! – නාමල්…

2025-04-05 at 11:57 am
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක සිය පියාට බැන බැන අධිවේගී මාර්ග දිගේ යනු දුටු විට...

රිලා සංගණන ප්‍රතිඵල මෙන්න… කොළඹ 44 000යි… ගම්පහ ලක්ෂ එකහමාරයි…කෑගල්ලේ ලක්ෂ 11යි…!

2025-04-05 at 10:27 am
කොළඹ දිස්ත්‍රික්කයේ රිළවු 44,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට පසුගියදා කරන ලද කෘෂි භෝගවලට හානි...

වේගේ මදි කිව්වට අපි වේගෙන් හොරු අල්ලනවා… හිටපු ඇමතිලා 04ක් එක්ක පොලිස්පතිත් ඇතුළේ…. එක ඇමතියෙක් ආ ගිය අතක් නෑ…! – ඇමති සමන්ති විද්‍යාරත්න…

2025-04-05 at 9:37 am
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යුද්ධයෙන් පසු ලැබුණු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඔහු අවභාවිත කළ නමුත්...

ඉන්දියාව මොළේ පාවිච්චි කරලා ට්‍රම්ප් බද්ද 27%ට අඩු කරගත්තා…! – ධනනාත් ප්‍රනාන්දු….

2025-04-04 at 7:34 pm
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව ඉතාම උපක්‍රමශීලීව කටයුතු...

ට්‍රම්ප්ගේ බදු ප්‍රහාරයට පළමු ප්‍රතිප්‍රහාරය චීනයෙන්… ඇමරිකානු භාණ්ඩවලට 34% නව තීරු බද්දක්…!

2025-04-04 at 6:22 pm
එළැඹෙන අප්‍රේල් 10 වෙනිදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරුබද්දක් පනවන බව චීනය...

ජනතාව තෘප්තිමත් නොකර කිසිම ආණ්ඩුවකට පවතින්න බෑ…! – පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි…

2025-04-04 at 6:09 pm
වර්තමාන ගොවිතැන තුළ සහනාධාර ලෙස විශාල වියදමක් දරන රජය හෝ ගොවියා හෝ අතරමැදදියා හෝ පාරිභෝගිකයා...