පෙර පුවරුව

අධිවේගයේ ජයටම ඇඹුල් තියල් අදී… අවුරුදු උදාවේ මිලියන 134ක ආදායමක්…!

2025-04-14 at 4:28 pm
අලුත් අවුරුදු උදාව සමග පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක්...

පහුගිය කාලේ ජනතාව අවුරුද්ද සමරන්න හිතන්නවත් බැරිව හිටියේ….! – අගමැතිනිය….

2025-04-14 at 11:40 am
මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබූ නමුත් දූෂණ,...

දෙපාරක් රැවටුණු ජනතාව මේ පාර ආණ්ඩුව පාඩමක් උගන්වනවා…! – දුමින්ද දිසානායක…

2025-04-14 at 11:00 am
එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී...

ජාතික ජාත්‍යන්තර අභියෝග ජය ගන්න සූදානම්…. ජනපති අලුත් අවුරුදු පණිවිඩය මෙන්න….!

2025-04-14 at 10:33 am
භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර...

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සභාගත කළා…! ටිල්වින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි…

2025-04-14 at 10:07 am
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයට සමගාමීව අත්සන් කිරීමට යෙදුණු ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කර...

අශෝක රන්වල ආචාර්ය උපාධිය ගේන්න ගිහින් අදට මාස 04යි….!

2025-04-13 at 7:41 pm
ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා...

එනපොට හොඳ නෑ… තීරු බදු වහා වෙනස් කරමු… මහ බැංකුවෙන් නිර්දේශයක්..!

2025-04-13 at 4:19 pm
අන්‍යොන්‍ය තීරු බදු පිළිබඳව සලකා බලා මෙරට තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බව...

මාලිමාව දිනන ප්‍රාදේශීය සභාවලට විතරක් ඇස් පියාගෙන සල්ලි දෙනවා… අනෙක් ඒවා කොන් වෙනවා…! – ජනපති….

2025-04-13 at 2:32 pm
මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට බලය ලැබෙන ප්‍රාදේශීය සභා සඳහා පමණක් ඇස්...