පෙර පුවරුව

ආණ්ඩුව රිලා කරදරේ විසඳන්න වැඩට බහී.. මුලින්ම දීප ව්‍යාප්ත රිලා සංගනනයක්…!

2025-02-05 at 9:56 am
රටම ආවරණය වන පරිදි රිළා සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙම...

ලසන්ත ඝාතන චූදිතයන් 3ක් නිදහස්…!

2025-02-05 at 9:52 am
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා...

නිදහස් පෙළපාලියෙන් සිංහයා අතුරුදන්…!

2025-02-05 at 9:47 am
පසුගිය සමයේ සෑම නිදහස් පෙළපාලියකම ගමන් කළ ලද සිංහ රුව මෙවර නිදහස් පෙළපාලියෙන් ඉවත් කර...

අපි භාරගත්තේ මුහුදේ තෙල් නැව් පෝලිම් තිබ්බ රටක්…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

2025-02-05 at 9:40 am
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ...

මේ රටේ ජනතාවගේ මුදල් සාංඝික දේපළ වගේ රකිනවා…! – මාලිමා මන්ත්‍රී…

2025-02-05 at 9:36 am
දේශපාලනඥයන් මහජන මුදලින් නඩත්තු වෙමින් මජර ජීවිත ගතකිරීම මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති...

යුද්දේ අවසන් කළ නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට අපි විරුද්ධයි….! – මහින්ද වෙනුවෙන් අරගලකරුවොත් පෙරට….

2025-02-04 at 7:04 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දූෂණයට විරුද්ධව අරගල කළත්, ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අකමැති...

ජනතාව පළාත් පාලන ඡන්දෙදි ඉතිරි ටිකත් හෝදලා අරියි…! – නි. ඇමති එරංග ගුණසේකර…

2025-02-04 at 6:02 pm
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර...

මහින්දගේ ගේ ඇදලා ගත්තේ ආණ්ඩුවේ බැරිකම වහගන්න… දේශපාලන දඩයමත් ඒකටම තමයි…! – ගම්මන්පිල…

2025-02-04 at 4:45 pm
මැතිවරණ වේදිකාවේ කෙතරම් චෝදනා කළ ද ආණ්ඩුවට ඒවාට නඩු දැමීමට කිසිදු සාක්ෂියක් නොමැති බව හිටපු...

මුල් පුවරුව