පෙර පුවරුව

ගෝඨා අත්අඩංගුවට ගන්න කීවේ සුහදගේ දෙවෙනියා! ඒ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ජනාධිපතිවරණය දිනලා බලාගමු! (video)

2019-10-02 at 8:06 am
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට...

භික්ෂූන් වහන්සේ පන්සලේ ආදාහනය කිරීම හින්දු ආගමට අගෞරවයක් නෙමෙයි! අහිංසක හින්දු ජනතාව කුපිත කරන්නේ බෙදුම්වාදී නායකයෝ! -ලංකා හිංදු සම්මේලනය

2019-10-01 at 10:22 pm
මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හින්දු ආගමට අනුව කිසිදු ගැටළුවක් නොමැති...

රටේ සුරක්ෂිතතාව සඳහා ඕනෑම කැප කිරීමක් කරනවා! – බැසිල්

2019-10-01 at 8:58 pm
රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ පවසයි....

සිංගප්පූරු මහේන්ද්‍රන් අත්සන් කළ මුදල් නෝට්ටු වලංගුද කියලා අධිකරණයෙන් අහනවා! – ඒකාබද්ධ විපක්ෂය

2019-10-01 at 4:17 pm
සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල...

ජනාධිපති වෙන්න නියම සුදුස්සා සජිත්! ඔහු පියාණන්ගේ ආභාසය ලැබූ හොඳ උගතෙක්! – විග්නේශ්වරන්…

2019-10-01 at 4:10 pm
ජනාධිපතිවරණයට දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට ජනාධිපති වීමට නියම සුදුස්සා අමාත්‍ය සජිත්...

සජිත් ප්‍රේමදාස රණවිරු ගැටලුව විසඳාවි යැයි බය වූ අය විරෝධතාව නතර කළා! නැත්නම් සජිත් ප්‍රේමදාස හෙට නැත්නම් අනිත්දා විසඳුම් අරගෙන රණවිරු පාමුළට යනවා! – සජිත් ප්‍රේමදාස (video)

2019-10-01 at 10:29 am
කොටුව දුම්රියපොළ ඉදිරිපිට දින 20ක පමණ කාලයක් විරෝධතාවක නියලුණු රණවිරුවන්ට සජිත් ප්‍රේමදාස මැදිහත් වී විසඳුමක්...

පහුගිය අවුරුදු පහේ ඇති කළ සංවර්ධනය ඉදිරි අවුරුදු පහේ රැකගන්න ඕන! තව අවුරුදු විස්සක් මේ රට පාලනය කරන්නේ එජාපයයි! – අගමැති

2019-10-01 at 9:20 am
ඉදිරි තීරණාත්මක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කිරීමට බැරි...