පෙර පුවරුව

සහල් ආනයන බදු සහනයෙන් මෝල් හිමියා අනාථයි…! බදු සහනය වහා ම හකුළා ගනු…! – ජාතික ගොවිජන එකමුතුව…

2021-11-05 at 8:28 am
සහල් ආනයනයකරුවන්ට බදු සහන ලබා දීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහා හකුළා ගත යුතු බව...

ලංකාව බංකොලොත් තත්ත්වෙට යනවා…! 2029 වන තුරු හිස ඔසවන්න බෑ…! – බන්දුල..

2021-11-04 at 11:14 pm
ශ්‍රී ලංකාව කෙමෙන් බංකොලොත් රාජ්‍යයක තත්ත්වය කරා යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. මෙම...

කෘමිනාශක තහනම පුස්සක් වෙයි…! දරුණු කෘමිනාශක හොර පාරෙන් රටට…!

2021-11-04 at 10:59 pm
පලිබෝධනාශක ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම්...

අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර දෙනව දෙනවා දෙනවාමයි…! – ෆොන්සේකා…

2021-11-04 at 9:52 pm
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාවට රසායනික පොහොර ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට මගෙන් ගැළවීමක් නෑ…! සමගි ආණ්ඩුවක් යටතේ දැඩි දඬුවම් දෙනවා..! – සජිත්…

2021-11-04 at 8:03 pm
පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් පිළිබඳ අප සත්‍ය දැනගත යුතු බව විපක්ෂ නායක සජිත්...

මැති ඇමැතිලගේ බැකප් රථ අඩු කළොත් ඉන්ධන වියදම් අඩු කරන්න පුළුවන්…! – දයාසිරි..

2021-11-04 at 6:15 pm
මැති ඇමතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන...

යහපාලන ආර්ථික කමිටු ප්‍රධානියාත් පැන්ඩෝරා පත්‍රිකාවල…!

2021-11-04 at 5:15 pm
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුගේ සහ අගමැතිවරයෙකුගේ උපදේශකයෙකු වූ රාමලිංගම් පාස්කරලිංගම්ගේ නම ද පැන්ඩෝරා පත්‍රිකාවල...

ආණ්ඩුව ජනතා අපෙක්ෂා විනාශ කළා..! මහින්ද නිෂ්ක්‍රීයයි…! තීන්දු ගන්නේ ගෝඨා බැසිල්…! අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා..! – වාසු…

2021-11-04 at 4:49 pm
ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි අමාත්‍ය වාසුදේව...