හැම ගමක ම ජනතාවට වඩා පන්සල, කෝවිල සහ පල්ලිය පොහොසත් බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි....
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු 10ක් ස්වාධීන වීමට සූදානම් වෙයි. විමල් වීරවංශ...
රාජපක්ෂ දේශපාලනය අවසන් වනු ඇති බවට රාජපක්ෂ පවුලේ හිටපු දෛවඥ සුමනදාස අබේගුණවර්ධන කියා සිටියි. අනුරාධපුරේ...
ජනතාවට වින කළ, රටට විනාශය රැගෙන ආ, රාජපක්ෂ පරපුරත්, රාජපක්ෂ ආණ්ඩුවත් ඒකාන්තවම ගෙදර යවන බව...
දසදහසකට අධික පිරිසන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වට කොට විරෝධතාවක නිරත වන බව ඉන්දියාවේ NDTV...
පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 7 වන දා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ අධිභාර බද්ද පනත්...
පාර්ලිමේන්තුවට සම්පූර්ණ මූල්‍ය බලය ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (11) පවත්වන සාකච්ඡා සඳහා...
ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් සඳහා පිරිස් ඒකරාශි වෙමින් සිටිති. විවිධ ස්ථානවලින් ආරම්භ වූ...