ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව...
මේ රටේ බහුතර පක්ෂ විපක්ෂ කණ්ඩායම්වල සහාය ලැබේ නම් තමා ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය...
ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල...
දිවයිනේ නගර රැසක දී දේශපාලානඥයින් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග කියයි. ඊට අදාල...
රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි....
ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇදිරිනිතීය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ගාලු මුවදොර...
දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමා සූදානම් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ...