මැතිවරණයකින් පරාජය කළ නොහැකි ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලන වියරුව පරදන අරගලය තමන් ජයග්‍රහණය කළ බව...
රුසියානු සමාගමක් වසර දෙකක ණය පදනමක් මත ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට එකඟ වී තිබේ....
රටේ අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳා ගත හැකි වාතාවරණයක් උදාවී ඇති බැවින් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා...
ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. ලබන 13 වැනිදා ජනාධිපතිවරයා ධුරයෙන්...
විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි....
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතුයැයි පවසමින් රට පාලනය කිරීමේ සය වැදෑරුම් වැඩපිළිවෙළක්...
වසර ගණනාවක සිට ජනතා පීඩාකාරී පාලනයක් ගෙන ගිය රජයට අවස්ථා ගණනාවක දී වැරදි නිවැරදි කරගැනීමට...
ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කරගෙන ජනාධිපතිවරයා පළවා හැරි අවිහිංසාවාදී අරගලකරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමි...