පෙර පුවරුව

ධනුෂ්කලා විනාශ කළ රටේ කීර්තිය නැවත ගේනවා..! – අනුර…

2022-11-08 at 10:06 am
රට නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය ක්‍රීඩකයා ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇතැයි ජවිපෙ...

මරදානේ දී පොලිස් නිලධාරීන් අතවර කළා…! හිරුණිකා මානව හිමිකම් යයි…!

2022-11-08 at 9:08 am
මරදානේ පැවැති විරෝධතාව අතර තමන් ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර...

ධනුෂ්ක වරද පිළිනොගනී…! නඩුව දිනන බවත් කියයි…!

2022-11-08 at 6:43 am
කාන්තාවකට ලිංගික අතවර කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති...

වැඩි ආරක්ෂාවට සේනපුර යැවූ කන්දකාඩු රැඳවියන් පිරිසක් පනී..!

2022-11-07 at 10:30 pm
කන්දකාඩු පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවූ රැඳවියන් 218ක් අතරින් පිරිසක්...

සජබ කිසිවෙක් ඇමැතිකම් ගන්නේ නෑ…! – සජිත්…

2022-11-07 at 7:51 pm
ආණ්ඩුව සීමා නිර්ණය කොමිසමක් දමා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් ආරම්භ කර ඇතැයි විපක්ෂ...

ජනතාවට බදු නොගසා හොරා කෑ ධනය මහා භාණ්ඩාගාරයට පවරා ගනු…! – මහාචාර්ය ජී.ඇල්. පීරිස්….

2022-11-07 at 7:06 pm
ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක්...

පළාත් පාලන ඡන්දය පවත්වනවා ද? – තීන්දුව නීතිපති අතේ…

2022-11-07 at 1:35 pm
නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව...

ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම්..! ඝාතන චෝදනා අගමැතිට..!

2022-11-07 at 7:57 am
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය නොකිරීමට පකිස්තාන විද්‍යුත් මාධ්‍ය...