පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තය විනාශයි! සීගිරියේ දෛනික ආදායම ලක්ෂ 80 සිට 11 බැහැලා!

June 1, 2019 at 4:47 pm | by admin

පාස්කු ප්‍රහාරයට පසු ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. මේ වන විට විදෙස් සංචාරකයන් පමණක් නොව ලංකාවේ ජනතාව ද විනෝද චාරිකා බෙහෙවින් සීමා කර ඇත.

ඒ නිසාම දිනකට සීගිරිය නැරඹීට පැමිණි විදෙස් සංචාරකයන් ගණන 1500 සිට 200 දක්වා ද දේශීය සංචාරකයන් ගණන 1000 සිට 300 දක්වා ද පහත වැටී ඇති අතර ලක්ෂ 80ක් පමණ වූ දෛනික ආදායම ලක්ෂ 11ක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වෙයි.

සීගිරිය නැරඹීම සඳහා විදෙස් සංචාරකයකුගෙන් රු. 5300ක් ද දේශීය සංචාරකයෙකුගෙන් රු. 50ක් ද අය කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *