පළාත් පාසල් අහෝසියි..? සියලු පාසල් මධ්‍යම ආණ්ඩුව යටතට…!

July 23, 2023 at 5:02 pm | by emanisa.lk

ජාතික සහ පළාත් ලෙස පාසල් වර්ගීකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2) වගන්තිය මගින් ප්‍රකාශ කරන සමානාත්මතාව උල්ලංඝනය කරන බව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා පත්කළ විශේෂ කමිටුව පෙන්වා දෙයි.

එහෙයින් මෙම ජාතික සහ පළාත් පාසල් වර්ගීකරණය අහෝසි කොට මුළු රටේ ම පාසල් එක් ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කොට සමානාත්මතාව තහවුරු කළ යුතු බව එම කොමිටුව නිර්දේශ කර තිබේ.

රටේ පාසල් පද්ධතිය ජාතික ආණ්ඩුව සහ පළාත් සභා යටතේ පාලනය වීම මෙරට අධ්‍යාපනයේ පරිහානියට හේතු වී ඇති බවයි, ඔවුන් වැඩි දුරටත්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *