පළාත් පාලන ඡන්දෙන් ශ්‍රීලනිපයට ආසන 100ක් ගන්න බෑ…! – අමාත්‍ය අමරවීර…

December 28, 2022 at 1:00 pm | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු දෙනාට තම තමන්ගේ තරම දැනගත හැකි වනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ජනාධිපතිවරයා 2024 දක්වා ධූරයේ රැඳී සිටින අතර වත්මන් පාර්ලිමේන්තුව 2025 දක්වා පවතින බවයි, ඇමැතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කළහොත් 100-200ක්වත් දිනාගත හැකි වේ ද යන්න සැක බව ද අමාත්‍ය අමරවීර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *