පසු පුවරුව

සමෘද්ධි ප්‍රචාරක කටයුතුවල වියදම් ගැන අහද්දි දයා ගමගේ කට්ටි පනිනවා! – අනුර දිසානායක

2019-06-06 at 5:06 pm
අලුතින් සමෘද්ධිය ලබා දීමේ වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි 24කට අධික මුදලක් වැය කිරීම...

මේ ආණ්ඩුව හදන්න දෙමළ මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් දුන්නා! ආගම්වාදයට ජාතිවාදයට විරුද්ධ අගමැතිතුමා ගැන සැකයක් තියාගන්න එපා!- ඇමති රාජිත යාපනේදී කියයි…

2019-06-04 at 12:13 pm
උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව වත්මන් රජයට නිවැරදි දැක්මක් ඇති බවත්, දකුණේ වෙනත් දේශපාලන පක්ෂවල නායකයින්ට...

පටු වාසි බලමින් ආරවුල් මැද ආණ්ඩු කිරීම ප්‍රශ්නයක්! ජන මතයට ගරු කර වහාම මහා මැතිවරණයක් පවත්වන්න! – කුරුණෑගල රදගුරු

2019-06-04 at 7:44 am
අද රටේ උදාවී තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුව මහා මැතිවරණයකට යාම ඉතාම සුදුසු බව කුරුණෑගල රදගුරු...

මවුලවිලාට අවු. 12 ළමා අපචාරය නැතිවම බෑලු! රටම එකම නීතියට යටත් කරන වෑයම ලත්තැනම ලොප්!

2019-06-03 at 8:53 pm
මෙරට ඕනෑම තරුණියක් විවාහ කර දී මේ වයස් සීමාව අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින්...

ඉතිරි මාස පහේ විප්ලවීය වෙනසක් කරනවා! – රාජිත

2019-06-03 at 6:55 pm
ඉදිරි මාස 5 තුළදී විප්ලවීය වෙනසක් සිදුකර ජන ජීවිතය වෙනස් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න...

බදියුදීන්ට අස් නොවන ලෙස අගමැති බලකරලා!

2019-06-03 at 3:50 pm
රටේ බහුතර ජනතාවගේ සැකයට සහ අවිශ්වාසයට ලක්ව ඇති ඇමති රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස් නොවන ලෙස...

මුස්ලිම් අන්තවාදයට එරෙහිව රටම එකම සටනක! නැඟෙනහිර වියාලේන්ද්‍රන්ගේ උපවාසයට භික්ෂූන් වහන්සේ දෙනමක් එකතු වෙති!

2019-06-03 at 10:11 am
පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේ ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් ඊයේ (02) දිඹුලාගල...

අන්තවාදීන්ට එරෙහි සටනට සහයෝගය පිණිස කාදිනල්තුමා රතන හිමි බැහැ දකින්නට පැමිණෙයි!

2019-06-03 at 9:51 am
ඇමති රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරයන් වන අසාද් සාලි සහ එම්.එල්.එම්. හිස්බුල්ලා ධුරවලින් පහ කරන ලෙස...