පසු පුවරුව

ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කරන්න…! සංචාරක තහනම් පනවන්න…! – මානව හිමිකම් කොමසාරිස්ගෙන් ජිනීවා වෙත වාර්තාවක්…

2021-01-25 at 10:09 am
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ...

යාපනේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමියට ගිය හමුදා බුද්ධි නිලධාරීන්ට දෙමළ සන්ධාන විරෝධය….!

2021-01-25 at 9:17 am
යාපනයේ චුන්නාකම් කදුරුගොඩ (කන්දරෝඬේ) පුරාවිද්‍යා ස්මාරකය ගැන සෙවීමට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකු...

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාටත් කොරෝනා…! දින තුනකට පෙර ස්වර්ණවාහිනියේ රතු ඉරෙත් ඉඳලා..!

2021-01-25 at 8:30 am
මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට ද කොරෝනා ආසාදනය වී ඇති බව...

ධම්මික පැණිය ලෝකයට හඳුන්වා දිය යුතුව තිබුණා….! එසේ නොකළ නිසා ජනතාව පොර කාලා කොරෝනා හැදුණා…! – හඳුන්නෙත්ති…

2021-01-24 at 4:32 pm
ධම්මික පැණිය කොරෝනා සුවපත් කරන මහා ඖෂධයක් නම් එය වහා ම ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගයෙන්...

අනාගතේ අපට වෙන්නේ වරාය තියාගෙන මුහුදේ යන නැව් දිහා බලා ඉන්න…! – ඇමැති චන්ද්‍රසේන

2021-01-24 at 10:25 am
නැඟෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමක් හෝ සින්නක්කර ලියා දීමක් කිසිසේත් සිදු නොවන බව අමාත්‍ය එස්.එම්....

ආචාර්ය එඩ්වින් ආරියදාස ජීවන මතක ආවර්ජනා…!

2021-01-24 at 9:07 am
කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස පසුගිය දා (22) අභාවප්‍රාප්ත විය. ආචාර්ය ආරියදාස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත්...

නැඟෙනහිර ජැටිය හැකි නම් ඉන්දියාවට නොදී ඉනු…! අපි ආණ්ඩුවට අභියෝග කරනවා…! – හෙක්ටර් අප්පුහාමි…

2021-01-23 at 11:32 pm
වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට මේ රටේ කිසිම සම්පතක් නොවිකුණන බවත් කිසිදු විදේශ රටකට නොනැමෙන...

හෙළ වෙදකමට මුවා වී ධම්මික බණ්ඩාර පාතාල කල්ලියක් හදාගෙන….! –  හරිත අලුත්ගේ

2021-01-23 at 8:41 pm
හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාරට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...