පසු පුවරුව

යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කිරීම වැරදියි…! එතකොට ජාත්‍යන්තරේ හුදෙකලා වෙනවා…! – මුජිබර් රහුමාන්…

2021-02-06 at 5:52 pm
වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පරිණතභාවයක් නොමැති වීම, විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපායශීලීත්වයක් නොමැති වීම නිසා රට නැවත...

විපක්ෂයේ තවත් තුනක් ආණ්ඩුවට….!

2021-02-06 at 12:01 pm
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ...

නිදහස් දවසේ සිංහලෙන් ජාතික ගීය කීම ප්‍රෝඪාවක්…! බෞද්ධ කොඩි දැමීම බයියන්ට මානසික අල්ලස් දීමක්…! – චමීර පෙරේරා…

2021-02-06 at 10:44 am
නිදහස් දා නිදහස් චතුරස්‍රයට යන මඟ දෙපස තිබුණේ ජාතික කොඩි නොව බෞද්ධ කොඩි බවත් මේ...

උතුරේ බෞද්ධ වෙහෙර විහාර නටබුන් දහස් ගණනක්…! කුරුන්දමලේ බෞද්ධ උරුමයට හානි කරලා…! – එල්ලාවල මේධානන්ද හිමි..

2021-02-06 at 8:38 am
කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලොව පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින...

යහපාලන ආණ්ඩුවේ රණවිරු දඩයමට තිත තියන්න…! සියලු නඩු ඉවත් කරන්න…! රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන්න…! – ජනපති කොමිසම….

2021-02-06 at 7:17 am
පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට...

ද. ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම් ඇරඹේ…..!

2021-02-05 at 7:19 pm
කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව...

‘අපට විද්‍යාගාර මීයෝ වෙන්න බෑ…!’ ඉන්දිය සෞඛ්‍ය අංශ එන්නත එපා කියති…!

2021-02-05 at 8:58 am
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දෙන කොරෝනා එන්නත ලබා ගැනීම ඉන්දීය වෛද්‍යවරුන්, හෙදියන්,...

උතුරේ ජනතාව දෙමළ සන්ධානයට එරෙහිව නැඟෙති….! සිංහ කොඩි ඒකීය රාජ්‍ය පුවරු රැගෙන පෙළපාළි යති…! සිය ගණනින් යාපනෙන් වීදි බැස නිදහස සමරති…!

2021-02-04 at 9:26 pm
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත් වූ 73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව යාපනය ප්‍රදේශයේ...