Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පසු පුවරුව
එක්ස්ප්ර් පර්ල් ගිනි රකුසාට බිලි…! බහාලුම්වලින් 80%ක් විනාශයි…!
2021-05-27 at 8:32 am
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද...
වෛද්‍යවරුන්ගේ නෑයන්ටත් එන්නත් දෙනවා…! 50කට කොවිඩ් හැදිලා 03ක් මැරිලත් අපට එන්නත් නෑ…! එන්නත දෙන තුරු අපි වර්ජනයේ…..! – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය…
2021-05-27 at 7:56 am
ජීවිත අවදානම දරාගෙන රාජකාරී කටයුතුවල නිරත 12,000 කට අධික ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් 19 එන්නත ලබාදෙන...
නවක මන්ත්‍රීවරුන්ට වාහන මිල දී ගත් කතාව බොරු….! යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා….! – අගමැති…
2021-05-27 at 7:37 am
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ගෙන්වීමක් සිදුකර නැති බවත්, ඒ සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව...
කොවිඩ් මර්දන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයයි….! යෝජනා 08ක් ඇතුළත් ලිපියක් ජනපතිට….!
2021-05-27 at 12:21 am
ශ්‍රී ලංකා රජය පළමු කොවිඩ් රැල්ල පාලන ක්‍රමවේද විශේෂයෙන් මහජන මනෝභාවය සකස් කිරීමේ ක්‍රමවේදවල යම්...
අනතුරුම් ඇඟවීම් අදාළ නෑ….! මූද කිට්ටුව හිටියා නම් මාත් යනවා බඩු ඇහිඳින්න….! – මහින්ද පතිරණ…
2021-05-26 at 10:18 pm
මුහුද කිට්ටුව සිටියේ නම් තමන් ද නැවෙන් වැටෙන බඩු ඇහිඳීමට යන බව ශ්‍රී ලංකා පුවත්පත්...
ගිනිගත් නැවේ බඩු වෙරළට ගොඩ ගසයි…! අවවාද නොතකා ජනතාව පොරකමින් බඩු රැගෙන යති…! අවදානම වළකන්න නාවික හමුදාව වෙරළට…!
2021-05-26 at 3:39 pm
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති...
GMOA එක තමන්ගේ ගෙදරවල ඉන්න බල්ලන්ට විතරයි එන්නත් නොදුන්නේ….! – මුරුත්තෙට්ටුවේ හිමි….
2021-05-26 at 11:39 am
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවිධිමත්, අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොවිඩ් වසංගත මර්දනය සම්පූර්ණයෙන් අඩාල වී...
විදේශ ණය උගුලක්…! ඉන් ගැලවිය යුතුයි…! ණයට කරන සංවර්ධන ව්‍යාපෘති නවතනවා…! – ජනාධිපති ලේකම්…
2021-05-26 at 8:51 am
විදේශ ණය මත සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මින් ඉදිරියට ආරම්භ නොකරන බව ජනාධිපති...
« Previous
1
2
…
212
213
214
…
541
542
Next »
මුල් පුවරුව
ජනතාව ශ්රමදානේට ආවේ උදළු කැති නෙමෙයි ඩෝසර් අරන්…! – වසන්ත සමරසිංහ….
රටම මාලිමාවට හැරෙයි… 2/3ක බහුතරයක් දිනන හැඩ…!
මේ ඡන්දෙත් 76 වසරක විකෘතියේ දිගුවක් විතරයි…! – ෆීල්ඩ් මාර්ෂල්….
ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය අවසන්… පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10…!
මේ ඉතිහාසයේ සාමකාමීව මැතිවරණයක්…! – පැෆරල්….