ප්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට...
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, සිය නිල නිවස සහ නිල රථය අමාත්‍යංශ ලේකම්ට භාර දී...
1978 සෝවියට් සමූහාණ්ඩුව කැබලි 15කට කැඩුණු අවස්ථාවේ රූබල් 8000ක වටිනාකම ඩොලරයක් දක්වා පහත වැටුණු බව...
ජනතාව අතිශය පීඩාවට පත්ව සිටින මොහොතක ජනතාවගේම මුදලින් ඇමැති බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන...
ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිපය කලබල විය යුතු නැති බවත් ඒ සඳහා මාර්ගයක් ඇති බවත් රාජ්‍ය...
තමා පිටුපස නිරතුරුව යතුරුපැදිකරුවන් පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. ඇය අනාවරණය කළේ,...
රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි....
තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන ලැබුණ ද විදුලි සැපයුම නියාමනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු...