ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2007 වසරේ ජපාන රජය සමග සිදුකළ සාකච්ඡාවකට අදාළ ලේඛනයක් විකිලීක්ස් වෙබ් අඩවිය...
ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය...
දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ (21) මෙරටට පැමිණ තිබෙන බව විදුලි බල...
ගාලු මුවදොර අරගල භූමිය අද (22) උදෑසන ආරක්ෂ අංශ මගින් වටලා ඇත. මේ වන විට...
ජනතාව පාරට බැස විරෝධතා කරමින් හොර පැන්නීමට උත්සාහ කළ ද අවසානයේ හොරු ටික එකතු වී...
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු...
ජනාධිපතිවරු ගෙදර යැවීමෙන් පලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි....
ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම...