ලංකාවේ පන්සිල් රකින එක ම දේශපාලනඥයා බැසිල්…!

April 27, 2022 at 8:35 am | by emanisa.lk

පන්සිල් පද පහ රකින එක ම දේශපාලනඥයා බැසිල් රාජපක්ෂ බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

තමා දන්නා වෙනත් කිසිදු දේශපාලනඥයකු පන්සිල පද පහ නොරකින බවයි, ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිවරයා මේ බව පවසා ඇත්තේ බැසිල් රාජපක්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *