පණු කරඳගහ කැපුවේ රනිල් මහත්තයා කියලා සාක්ෂි නෑ…! – දේවානි..

July 12, 2023 at 10:07 am | by emanisa.lk

කොළඹ-මහනුවර අධිවේගී මාර්ග භූමියේ පැවැති පණු කරඳ කපා ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට සාක්ෂි තිබේදැයි ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක විමසයි.

එවැනි සාක්ෂි තිබේ නම් ගම්පහ අඩවි වන කාර්යාලයට දැනුම් දෙන ලෙසත් අවශ්‍ය පියවර ඔවුන් විසින් ගනු ඇති බවත් ඇය සඳහන් කරයි.

ෆේස්බුක්හි කිසිවෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේවානි ජයතිලක මේ බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *