නවතම ජනමත විමසුම මෙන්න! ගෝඨාට 72%යි! සජිත්ට 17%යි! ජවිපෙට වඩා මහේෂ්ට 1%යි!

October 21, 2019 at 2:12 pm | by emanisa.lk

ආසිරි සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් අතර පැවැත්වූ ජනමත විමසුමකදී ගෝඨාභය රාජපක්ෂට 72%ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිව තිබේ.

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිව ඇත්තේ 17%ක ප්‍රතිශතයකි.

ජවිපෙ අනුර කුමාර දිසානායකට 2%ක් මහේෂ් සේනානායකට 3%ක ජනතා කැමැත්තක් ද හිමිව ඇත.

ජවිපෙට වඩා හිටපු හමුදාපති මහේෂ් සේනානායක කෙරෙහි ජනතාව විශ්වාසය තැබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස