දෙමළ නිජබිමේ පන්සල් හදන්න බෑ…! ඇසල පෝදා යාපනේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක්…!

August 1, 2023 at 9:48 am | by emanisa.lk

දෙමළ නිජභූමියේ පන්සල් ඉදිකළ නොහැකි බව ප්‍රකාශ කරමින් යාපනය තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

ඇසල පොහෝ දිනයට සමගාමීව එම විහාරයේ අද (01) සිදුකරන වස් ආරාධන පිංකමට එරෙහිව මෙම විරෝධය ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ සිට එම විහාරස්ථානය ඉදිරිපිට රැඳී සිටිමින් මෙම විරෝධතාව මෙහෙයවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *