දුම්රිය සාමාන්‍යාධිකාරී දුම්රියෙන් එපා….! බලධාරීන් තීන්දුව හකුළා ගනී…! – වර්ජනය නිමයි…

April 9, 2021 at 6:07 pm | by emanisa.lk

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදසියේ ආරම්භ කළ වැඩ වර්ජනය නතර කීරිමට තීරණය කර තිබේ.

බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිතිය කියයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරි වරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුහු වර්ජනය ආරම්භ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *