දියර බිත්තර ගෙනැත් බිත්තර ආප්ප දාන්නේ කොහොමද…? – රෝහණ බණ්ඩාර…

March 24, 2023 at 8:46 am | by emanisa.lk

ආණ්ඩුව දියර බිත්තර ගෙන ඒමට සූදානම් වන්නේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

මෙම දියර බිත්තර ගෙනැවිත් බිත්තර ආප්ප දමන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

කුරුලු උණ වසංගතය පාලනය සඳහා දියර බිත්තර ගෙන එන්නේ නම් එහි පිරිසිදුභාවය තහවුරු කළ හැකි දැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

රෝහණ බණ්ඩාර පාර්ලිමේන්තුව අමතමින් වෙළඳ අමාත්‍යවරයාගෙන් මේ බව විමසා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *