ජී.ඇල්. පොහොට්ටු සභාපති ධූරයෙන් නෙරපයි…!

March 4, 2023 at 12:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති ධූරයෙන් මහාචාර්ය ජී.ඇල්. පීරිස් නෙරපීමට එම පක්ෂය තීන්දු කර තිබේ.

පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි, පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.

නව සභාපතිවරයා පිළිබඳ ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බවත් සිවිල් සමාජයේ පිළිගත් චරිතයක් ඒ සඳහා පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *