ජවිපෙ ලෝක බලය අල්ලන්න සූදානම්…! පළමු විදෙස් කාර්යාලය මාලදිවයිනට…! ඊළඟට යුරෝපයට ඇමරිකාවට සහ මැදපෙරදිගට..!

October 30, 2022 at 11:53 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මාලදිවයිනේ පිහිටු වීමට තීරණය කර ඇත.

ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල ද පක්ෂ කාර්යාල පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය.

එම ශාඛා පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් එම රටවලට යනු ඇතැයි ද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *