ජනාධිපතිට ඔක්කොම බදාගෙන කොරන්න බෑ..! මුදල් ඇමැතිකම වෙන කෙනෙකුට දෙන්න..! – ඩලස්…

November 21, 2022 at 5:35 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරයේ බර  සමඟ මුදල් අමාත්‍ය ධූරයේ  වගකීම සාර්ථක ලෙස ඉටු කළ නොහැකි බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

එහෙයින් ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මුදල් අමාත්‍ය ධූරය භාර දෙන ලෙස  තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන  කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *