ජනතාව මට වැරදි හංවඩුවක් ගහලා..! මම සිංහල බෞද්ධ ජාතිකවාදියෙක් නෙමෙයි…! – පූජ්‍ය අතුරලියේ රතන හිමි…

February 17, 2024 at 2:41 pm | by emanisa.lk

තමන් වහන්සේ ජනතාව හඳුනාගෙන ඇත්තේ ජාතිකවාදී සිංහල බෞද්ධ කොටි විරෝධියෙකු ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එහෙත් සිය මතවාදය එය නොවන බවත් ඒවා කාලීනව පැන නැඟුණු ප්‍රශ්න බවත් උන් වහන්සේ ප්‍රකාශ කරයි.

සිය මතවාදය ජනතාව මූලික කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම බවයි, රතන හිමි සඳහන් කළේ.

බටහිර ඇතුළු වෙනත් රටවල් මත යැපෙන ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් අප රට දැන් මිදිය යුතු බව ද එහිමියන් පෙන්වා දෙති.

youtibe නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් රතන හිමි මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *