චීනය නැවතත් ලංකාවේ පිහිටට…! කොවිඩ් මර්දන සටනට රු. බිලියන 61ක්…!

August 18, 2021 at 6:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 61.5 ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබා දීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *