ගෝල්ෆේස් පුරවලා පරදින සජිත්ට රැලි හදන්න බෑ! ඡන්ද ලක්ෂ තුනක් තියෙන ජවිපෙත් ගෝල්ෆේස් පිරෙව්වා! – දේශප්‍රේමි එජාපය (video)

October 10, 2019 at 9:38 am | by emanisa.lk

රටේ ඡන්ද ලක්ෂ තුනක් පමණ ඇති ජනතා විමුක්ති පෙරමුණ ද මාසයකට පෙර ගොල්ෆේස් පිට්ටනිය පිරවූ බවත් රැල්ලක් නැති පරදින සජිත්ට ගෝල්ෆේස් පුරවා රැල්ලක් හැදිය නොහැකි බවත් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එජාප ඡන්ද පදනම තුළ විශාල කොටසක් කතෝලික ජනතාව සිටි බවත් පාස්කු ප්‍රහාරයට පසු රටට සාමය ගෙන ඒමට කටයුතු කළ කාදිනල්තුමාට ද එජාප නායකයන් පහර දුන් බවත් සිහිපත් කළ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුදත් හේවාපතිරණ කතෝලික ජනතාව එජාප ආණ්ඩුව ගෙරද යැවීමට තීන්දු කර අවසන් බව අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස