ගෝඨාගෝගම පළවෙනි හට් එක ගැහුවේ යූඇන්පියේ මාරසිංහලා….! – විමල්

March 23, 2023 at 5:51 pm | by emanisa.lk

ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැසුවේ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු අද (23) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට්වලට මොනවා වුණාදැයි නොදන්නා බව ද හෙතෙම කීය.

මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් විකුණන්නට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *