ගුරුවරියෝ සාරි නැතිව පාසලට…!

November 21, 2022 at 12:41 pm | by emanisa.lk

දිවයින පුරා පාසල් කිහිපයක ගුරුවරියන් සාරි ඔසරි වෙනුවට ගවුම් ඇතුළු ඇඳුම්වලින් පාසල් වෙත පැමිණ ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සමයේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලින් ඒ සඳහා අවසර ඉල්ලා තිබිණි.

එහෙත් ඒ සඳහා සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් මතු විය.

පසුව ඇමැතිවරයා ප්‍රකාශ කළේ එවැනි ඇඳුම් භාවිතයකට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *