කොවිඩ් රෝගීන් ගැන දුක් වූ වෛද්‍යවරයාගේ ක්‍රීයාව අගයයි…! වහාම කොවිඩ් වාට්ටුවට මාරුවක්…!

August 20, 2021 at 10:04 am | by emanisa.lk

කරාපිටිය රෝහලේ කොවිඩ් ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර නොලැබෙන බව මාධ්‍ය හමුවේ පැවසූ වෛද්‍ය උදාර සම්ටපත් ගුණවර්ධනට රෝහල් පාලනාධිකාරිය ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

ඒ අනුව මෙතෙක් කරාපිටිය මානසික රෝග ඒකකයේ සේවය කළ ඔහුට කොවිඩ් එකකයට තාවකාලික මාරුවක් ලබා දීමට කටයුතු කර තිබේ.

මේ මස 18 වෙනිදා සිට සති 04ක කාලයක් සඳහා මෙම මාරුව ලබා දී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සංවේදී වීම ද අගයා ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස