කුරුණෑගල පොහොට්ටුවේ බල බිඳේ….! නගරාධිපති පුටුව සජබයට…!

February 2, 2023 at 5:41 pm | by emanisa.lk

කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත තේරීපත්ව තිබේ.

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත එම ධුරය සඳහා තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද 6ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *