කැබ් රථය වැවට පෙරළෙයි! පියා සහ දැරිය අතුරුදන්!

December 19, 2020 at 8:19 pm | by emanisa.lk

මුලතිව් වව්නිකුලමට කැබ් රථයක් පෙරළීමෙන් ගැහැණු දරුවෙකු හා ඇයගේ පියා අතුරුදන් වී තිබේ.

අද (19) සවස 4.40ට පමණ එම අනතුර සිදුව ඇත.

වැව් ඉස්මත්තේ ගමන්කරමින් තිබු කැබ් රථයේ සිටි පියා සහ දරුවන් තිදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

කැබ් රථය පාලනය කර ගත නොහැකිව වැවට පෙරළී ඇති අතර එක් දරුවෙක් ගොඩට පැමිණ ඇති අතර එහි පැමිණි පිරිස් තවත් දරුවෙක් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.

මේ වන විට ප්‍රදේශවාසීන් හා පොලීසිය අතුරුදන්ව ඇති පියා හා දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *