ඕස්ට්‍රේලියාවට කඩුලු 07ක පහසු ජයක්…!

October 25, 2022 at 8:09 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය.

ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 16.3 ක දී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *