ඒකීය ව්‍යවස්ථාව රටට මහා විනාශයක්…! දෙමළ මුස්ලිම් ස්වයං පාලනය දීල රට බේරගන්න…! – විග්නේශ්වරන් ජනපතිට කියයි…

April 10, 2021 at 10:49 pm | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා තුළින් මුස්ලිම්වරුන්ට සහ ද්‍රවිඩ ජාතිකයින්ට ඔවුන්ගේ ප්‍රදේශවල ස්වයං පාලනයක් ලබා දෙන ලෙස ටී. එම්. වී. පක්ෂය ඉල්ලා තිබේ.

මේ නව යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවට ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වෙයි.

ටී. එම්. වී. කේ. නායක සී. විග්නේෂ්වරන් එම යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ද යොමු කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා ද්‍රවිඩ නායකයින් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යවස්ථාව රටට විනාශයක් බව ද විග්නේෂ්වරන් සිය යෝජනාවල සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *