එජාපයට නායකත්වය දෙන්න මම සූදානම්!- මංගල

September 11, 2020 at 3:13 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසයි..

ඒ සදහා පක්‍ෂය විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බව ද ඔහු කියාසිටියේය.

දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මේ බව ප‍්‍රකාශ කළේය.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් කිසි ලෙසකින්වත් ඉවත් වී නැති බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස