එක ජන කොටසක් රටේ පොදු නීතියට ගරු නොකිරීම ගැන කනගාටුයි! – අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමි…

December 28, 2020 at 8:56 am | by emanisa.lk

කොරෝනා වසංගතය මේ රටේ දේශපාලකයන් තමන්ගේ වාසියට හරවාගත් ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසයි.

මෙය සමාජයේ ආගමික කොටස් අතර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා දරන උත්සාහයක් බව ද එක ජන කොටසක් පමණක් රටේ පොදු නීතියට අවනත නොවීම සැබවින් ම කනගාටුවට කරුණක් බවත් එහිමියෝ පෙන්වා දෙති.

කොරෝනා වසංගතය මැද තවත් වසංගතයක් සමාජගත කිරීමට කටයුතු නොකරන ලෙස ඔවුන්ට මතක් කර දීමට කැමැති බව ද ආනන්ද හිමි වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස