ඉලන්කෙයි තමින් අරසු කච්චි පක්ෂය වහාම තහනම් කර මට දැනුම් දෙනු…! – නාගානන්දගෙන් මැකොට නියෝගයක්…..

March 22, 2021 at 3:19 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලන්කෙයි තමින් අරසු කච්චි පක්ෂ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

එම පක්ෂ ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය මගින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෙදුම්වාදයට එරෙහි 157 වැනි වගන්තිය උල්ලංඝනය කරන බව ඔහු පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරන නාගානන්ද කොඩිතුවක්කු පවසන්නේ වහා ම තමිල් අරසු කච්චි පක්ෂය තහනම් කිරීමට කටයුතු කර දින 14ක් ඇතුළත තමා දැනුම්වත් කරන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස