ඇමැති හරීන් සමාව ඉල්ලයි..!

June 5, 2022 at 11:52 am | by emanisa.lk

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම අවාසනාවත්ත සිදුවීමක් බවත් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව සංචාරක අමාත්‍ය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ගැටලුව නිවැරදි කර කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බලාාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *