ඇමරිකාව එක්ක ගිවිසුම්වලට යන්නේ නෑ! ඒවා නැති ප්‍රශ්න ඇති කරනවා!

January 30, 2019 at 12:45 pm | by admin

ලංකාවට රටවල් ගණනාවක් සමග ආරක්ෂක ගිවිසුම් තිබුණ ද ඇමරිකාව සමග එවැනි ගිවිසුමක් නැතැයි ද ලංකාවේ ඇමරිකානු කඳවුරු ඉදිකිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ගැටලු උග්‍ර කරන එවැනි ගිවිසුමකට යාමේ උවමනාවක් නැතැයි ද අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. මෙය හුදෙක් විපක්ෂය විසින් මවන ලද බිල්ලෙක් පමණක් බව හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *