ඇඟේ හයිය පෙන්නූ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට…!

February 13, 2024 at 12:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වානිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදීම සම්බන්ධයෙනි.

ඔහු එම පහරදීම සිදුකිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පළා ගොස් සිට නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලස අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *