ආසියානු රන් පදක්කම්ලාභී ක්‍රීඩකයා මාලිමාවෙන් දේශපාලනයට…!

August 7, 2023 at 8:42 am | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයකු වන සුගත් තිලකරත්න ජාතික ජන බලවේගය සමග එකතු විය.

ඊයේ (06) පළමු වරට ඔහු ජාතික ජන බලවේග දේශපාලන වේදිකාවට පිවිසියේ එම පක්ෂ ජා ඇල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ආසියානු පදක්කම්ලාභියකු වන සුගත් තිලකරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *