ආණ්ඩුව ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම් කළේ නෑ! ඒක ඉබේ වුණ දෙයක්..

July 11, 2019 at 12:58 pm | by emanisa.lk

නව පරපුරේ සංගීතඥයකු සහ ජනප්‍රිය සමාජජාලා ක්‍රියාකරවකු වන ඉරාජි වීරරත්නගේ නිල ෆේස්බුක් ගිණුම තහනම් කර ඇත්තේ ආණ්ඩුවේ මැදිහත්වීමකින් නොව ෆෙස්බුක්හි ක්‍රියාත්මක කෘත්‍රිම බුද්ධිය අනුව ස්වයංක්‍රීයව බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඉරාජ්ගේ පිටුව ෆේස්බුක් ආචාර ධර්ම උල්ලංඝණය කරන බවට මෙයට පෙර ද අනතුරු අඟවා තිබූ බවත් මේ වන විට එය කිසිවකුගේ මැදිහත් වීමක් නොමැතිව ස්වයංක්‍රීයව unpunished වී ඇති බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *