අවු. 50ට වැඩි සැමට කොවිඩ් මර්දන බූස්ටර් එන්නතක්…!

September 25, 2021 at 8:04 am | by emanisa.lk

වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට ඉදිරියේ දී කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

“සයිනොෆාම් එන්නත ලබා දුන් තරුණ අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. ඒ වුණාට 50ට වැඩි අයට මොන එන්නත ලබාගෙන තිබුණත් බූස්ටර් එන්නතක් දෙන එක හොඳයි කියලා ලෝකයේ තියෙන දත්තවල හැටියට හිතෙනවා.”

ඒ අනුව ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *