අරගලය සාමකාමී යැයි පැවසීම බොරුවක්…! දෙසැම්බරයේ රට ලේ හැලෙන සිවිල් යුද්දෙකට යනවා..!

July 26, 2022 at 5:03 pm | by emanisa.lk

අරගලය සාමකාමී අරගලයක් යැයි පැවසීම අතිශය වැරදි මතයක් බව නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි.

ජනාධිපති එලියට ඇද දමනවා යැයි පැවසූ මොහොතේ සිට ම එය ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට නිර්මාණය වී ඇති තත්ත්වය විසින් දෙසැම්බරය වන විට රටේ ලේ වැකි සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට ද නීතීඥ වලලියද්ද අනතුරු ඇඟවූයේය.

https://www.facebook.com/691937530/videos/1199201507601583/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *